Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට
    උණුසුම් පුවත්

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 18, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා – ඉරාන සටන් විරාමයේ ඉතිරි කාලසීමාව සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු, ලෝක බොරතෙල් තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇත.

    විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොරතෙල් මිල 10%කට වඩා අගයකින් පහත වැටී ඇති බවය.

    ඊයේ (16) දිනය වනවිට ඩොලර් 98ක් දක්වා ඉහළ ගොස් තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 88ක් දක්වා පහත වැටී ඇති අතර, අමෙරිකානු WTI බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 84ක් දක්වා පහත වැටී ඇත.

    ගල්ෆ් කලාපය අරාබි මුහුදට සම්බන්ධ කරන පටු ජල තීරුවක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය, ලොව තෙල් සහ ස්වභාවික වායුවලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික ගමන් මාර්ගයක්ය.

    මැදපෙරදිග යුද ගැටුම් ආරම්භවීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 70ට වඩා අඩු මිලකට අලෙවි වූ අතර, මාර්තු මාසයේදී එය ඩොලර් 119 ඉක්ම වූ උපරිමයකට ළඟාවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    යුද නෞකාවලට හෝමුස් සන්ධිය තහනම්: නාවික ගමනාගමනයට ඉරානයෙන් නව කොන්දේසි

    April 18, 2026

    කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා රාජු මෙරටට රැගෙන එයි

    April 18, 2026

    කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් රාජපක්ෂ

    April 18, 2026

    අප්‍රේල් මස 20 වන දින සිට කාලගුණයේ වෙනසක්

    April 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් තම සුරතල් සුනඛයින් දැඩි ලෙස පීඩාවට පත්වන බැවින් එය නවත්වන ලෙස ඉල්ලා…

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026

    යුද නෞකාවලට හෝමුස් සන්ධිය තහනම්: නාවික ගමනාගමනයට ඉරානයෙන් නව කොන්දේසි

    April 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026

    යුද නෞකාවලට හෝමුස් සන්ධිය තහනම්: නාවික ගමනාගමනයට ඉරානයෙන් නව කොන්දේසි

    April 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.