Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රැකියා සඳහා විදේශ ගතවීම 5%කින් පහළට.
    උණුසුම් පුවත්

    රැකියා සඳහා විදේශ ගතවීම 5%කින් පහළට.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiOctober 27, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැකියා සඳහා විදේශ ගතවීම 5%කින් පහළට

    ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස හය තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් හෙළිව තිබෙනවා.

    දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළ යෑම විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.

    2025 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 143,037 ක්.

    පසුගිය ආර්ථික අර්බුදය සමයේ ඉහළ මට්ටමක පැවති විදේශගත වීම, පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන අතර, එය දේශීය ශ්‍රම වෙළඳපොලේ ස්ථායීකරණය වන ස්වභාවය පිළිබිඹු කරනවා.

    ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවී තිබියදීත්, විදේශ ප්‍රේෂණ ලැබීම් හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා වී ඇති බව සඳහන්.

    සැප්තැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ මෙතෙක් වාර්තා වූ තුන්වන ඉහළම මාසික ලැබීමයි.

    එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 25.2%ක වාර්ෂික වර්ධනයක් වන අතර, අඛණ්ඩව හයවන මාසයටත් වාර්තාගත ඉහළ ප්‍රේෂණ ලැබීම් සනිටුහන් කෙරුණා.

    2025 වසරේ මුල් මාස නවය තුළ සමුච්චිත ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ඉක්මවා තිබෙනවා.

    එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වර්ධනයක් වන අතර, 2020න් පසු මෙම කාලය තුළ වාර්තා වූ ශක්තිමත්ම කාර්ය සාධනයයි.

    වාර්තාගත ඉහළම වාර්ෂික ප්‍රේෂණ ලැබීම් වාර්තා වූ 2016 වසරේ එම කාලයට (ඇමෙරිකානු ඩොලර් බිලියන 5.38) වඩා ද මෙම වසරේ මුල් මාස නවයේ ලැබීම් 8%කින් ඉහළ ගොස් තිබෙනවා.

    විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් ක්‍රමවත් ලෙස යථා තත්ත්වයට පත්වීම මෙම ප්‍රේෂණ වැඩිවීමට හේතුවක්.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #විදේශරැකියා #ශ්‍රමිකයන් #මුල්මාස #මහබැංකු #දත්ත #ආර්ථිකය #රැකියාඅවස්ථා #2025 #සංඛ්‍යාව

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60…

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.