ආර්ථික, සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ
සමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවා !

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් එක් කර තිබෙනවා
එමෙන්ම මෙරට ජීවත් නොවූවත් එතෙර රැඳෙමින් සැමවිටම මාතෘභූමියේ ජයග්‍රහණය පතන, ජාතික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන, සිංහල හා දමිළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

Share.
Leave A Reply

Exit mobile version