සමගි ජන බලවේගයේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ 2026 වසර සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පත් කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කළේ පසුගිය අප්‍රේල් 9 වැනිදායි.
Get the latest creative news from FooBar about art, design and business.
