දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ [20] සිදු විය. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් පරිත්‍යාග කිරීම සිදු විය.දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ [20] සිදු විය. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් පරිත්‍යාග කිරීම සිදු විය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

