Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    27 උදේට ආණ්ඩුවේ IMF සිහිනය සැබෑවෙයිද?

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”
    උණුසුම් පුවත්

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    • බලශක්ති ඇමති –

    සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අරුණ කරුණාතිලක මහතා පවසයි. 

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. 

    අවසන්වරට සිදුකළ විදුලිය ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම එ්කක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට එල්ල වන බව ඔහු එහිදී යළිත් පෙන්වා දුන්නේය. 

    සෙසු පාරිභෝගිකයින් සඳහා වන රුපියල් බිලියන 15ක සහනාධාරයක්  ආණ්ඩුව විසින් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    “ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇති වුණ තත්ත්වය තුළ තවදුරටත් විදුලිබිල ඉහළ යයි ද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා, මේ මිල ඉහළ යනකොට මේකේ ඍජු බලපෑම තියෙන්නේ, ඒකක 180ට වඩා වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි. අනිත් අයගේ බර රජය විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. මට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන්. සැප්තැම්බර් මාසය වනතුරු විදුලිබිල ඉහළ දාන්න අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    27 උදේට ආණ්ඩුවේ IMF සිහිනය සැබෑවෙයිද?

    May 21, 2026

    ඩොලරයේ විකුණුම් මිල අද රු. 354 පනී

    May 21, 2026

    තලවකැලේ තේ දළු ප්‍රවාහනය ලොරි රථයක් ප්‍රපාතයට

    May 21, 2026

    සීදූවෙ නිවසක නිදන කාමරයේ ගමන් බෑගයක දැමූ මළ සිරුරක්

    May 21, 2026

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද…

    27 උදේට ආණ්ඩුවේ IMF සිහිනය සැබෑවෙයිද?

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”

    May 21, 2026

    ඩොලරයේ විකුණුම් මිල අද රු. 354 පනී

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    27 උදේට ආණ්ඩුවේ IMF සිහිනය සැබෑවෙයිද?

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”

    May 21, 2026

    ඩොලරයේ විකුණුම් මිල අද රු. 354 පනී

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    27 උදේට ආණ්ඩුවේ IMF සිහිනය සැබෑවෙයිද?

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..”

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.