Share Facebook Twitter LinkedIn Pinterest Email පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.