Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම ගෝලීය කෘෂි-ආහාර පද්ධතියට එල්ල වන දැඩි බලපෑමක් බවත්, එමඟින් ඉදිරි මාස 6 ත් 12 ත් අතර කාලය තුළ ලොව පුරා දරුණු ආහාර මිල අර්බුදයක් නිර්මාණය විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවනවා.

    එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි කාලය ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවයි.

    හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ගෝලීය බලශක්ති සහ වෙළඳ සැපයුම් ජාලයේ අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයක්.

    මෙහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝක වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බව‍යි වාර්තා වන්නේ.

    මෙමඟින් සිදුවිය හැකි බරපතළ ආර්ථික හා සමාජීය බිඳවැටීම වැළැක්වීම සඳහා ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන වහාම මැදිහත් වී පූර්ව ආරක්ෂණ පියවර ගත යුතු බව FAO සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026

    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිලත් ඉහළ යයි: බස් ගාස්තුත් වැඩිවන ලකුණු

    May 21, 2026

    නුවරඑළිය තැපැල්හලේ පැරණි අකුණු සන්නායක කොල්ලය පරීක්ෂණ යට ගහන බවට චෝදනා

    May 21, 2026

    වෙනදාමෙන්ම ගම්මන්පිලගේ සිංහනාදය උසාවියේදී බලුකෙඳිරියක් වෙයි : රංග නිශාන්තගේ මරණය ගැන අපට කිසිදු සැකයක් නැහැ බිරිඳ සහ දියණිය කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි දෙයි

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරික්ෂාවට පැමිණි පොලිස්…

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.