Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22
    උණුසුම් පුවත්

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරික්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (20) තීරණය කළේය.

    දඬුවම් නියම කිරීම ලබන ජුලි මස 22 දා තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.පසුගිය 2014 වසරේ දිනක තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි වෙළදගොඩ පතිරණගේ තිලංක විදූෂ නොහොත් චිලි නැමැත්තා පදිංචිව සිටි නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් පැමිණි අවස්ථාවේ එම නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබිණි.

    එහිදි අත්අඩංගුවට ගැනුණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුව ඇපමත මුදාහැර තිබේ. මෙම නඩුව වසර 12 ක කාලයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026

    රුපියල ස්ථාවර කිරීමට නම් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    May 21, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණොත් ලොව පුරා ආහාර මිල අර්බුදයක් – FAO සංවිධානයෙන් රතු නිවේදනයක් –

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලයට එක් වූ ‘මෙලඩි’…

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.