Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.
    උණුසුම් පුවත්

    ජාත්‍යන්තර රූ රැජින වේදිකාවට ගිය දේවීනා නවීක්ෂි ගුරුළු ඇඳුමෙන් ලෝකයම මවිත කරවයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝහලේ සුදු කෝට්ටුවෙන් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරියක්, ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකයේ අවධානය දිනාගනී නම්, එය බොහෝ දෙනෙකුට සිහිනයක් සේ පෙනෙන කතාවක් විය හැකියි. එහෙත්, එය යථාර්ථයක් බවට පත්කර ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් සහ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියක් වන දේවීනා නවීක්ෂි විසිනි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Aura International 2026 තරගාවලියට එක්වූ ඇය, වෘත්තීය ජීවිතය සහ කලාත්මක සිහින එකවර ජයගන්නට හැකි බව ලෝකයටම පෙන්වා දී තිබේ.

    🔴 ලෝකයේ හොඳම ජාතික ඇඳුම් 15 අතරට

    මෙම තරගාවලියේ පැවැත්වුණු National Costume හෙවත් ජාතික ඇඳුම් නිරූපණ අංශයෙන් ලෝකයේ රටවල් රැසක් පරද්දලා හොඳම ඇඳුම් 15 අතරට (TOP 15) තේරී පත්වෙන්න දේවීනා සමත් වූවාය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ලෝකය ඉදිරියේ විචිත්‍රවත් ලෙස ප්‍රදර්ශනය කළ ඇගේ ඇඳුම විනිශ්චය මණ්ඩලයේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි ඇගයීමට ලක්විය.

    🔴 ලෝකයම මවිත කළ ගුරුළු ඇඳුමේ රහස

    වේදිකාව උඩුයටිකුරු කරපු මේ අපූරු ජාතික ඇඳුම නිර්මාණය කරලා තිබුණේ අපේ රටේ ඉතිහාසය සහ සංස්කෘතිය එක්ක බැඳිලා තියෙන ‘ගුරුළු ‘ (Gurula) සංකල්පය පදනම් කරගෙනයි එය ශ්‍රී ලාංකීය පාරම්පරික වෙස්මුහුණු කලාව සහ පක්ෂි රූපක ආශ්‍රයෙන් නිමවා තිබුණි. NL Creations 1 ආයතනය විසින් නිර්මාණය කළ මෙම ඇඳුම වේදිකාව මත දිගහැරුණු මොහොතේ, ශාලාව පුරාම ප්‍රේක්ෂක අවධානය ඒ වෙත යොමුවූ බව විදෙස් මාධ්‍ය ද වාර්තා කළේය.

    වෛද්‍ය වෘත්තියේ නිරත වෙන ගමන්ම මේ වගේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් කරා යන්න දේවීනා ගත්ත උත්සාහය ඇත්තටම අගය කරන්න ඕනේ. ලංකාවේ නම ජාත්‍යන්තර තලයට රැගෙන යාම ගැන newsforce.lk අපෙන් ඇයට උණුසුම් සුබපැතුම්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    ඩෙංගු බලන්න ආ පොලිසියට පහරදීමට ගිය චිලී වැරදිකරු වෙයි දඬුවම් නියම කිරීම ජූලි 22

    May 21, 2026

    රාවුල් කැස්ත්‍රෝටත් නිකලස් මධුරෝගේ ඉරණමට ලක් වෙයි ද?

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    පසු­ගිය කාල­යේදී රට පුරා ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක් වූ කඩා­බිඳ දමන ලද කුරු­ණෑ­ගල ඉපැ­රැණි රාජ­සභා මණ්ඩ­පය…

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026

    ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කඩා බිඳ දමූ කුරු­ණෑ­ගල ඉපැ­රණි රාජ­සභා මණ්ඩ­පය බේබ­ද්දන්ගේ තිප්පො­ළක් වෙලා

    May 21, 2026

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

    May 21, 2026

    මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.