Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නැව් නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගේ project freedom අද ඇරඹේ
    උණුසුම් පුවත්

    හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නැව් නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගේ project freedom අද ඇරඹේ

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ ප්‍රයත්නයක් අද (04) සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    නෞකා සිය ගණනකට සහ නාවිකයන් 20,000කට පමණ උපකාරී වන මෙම පුළුල් මෙහෙයුම පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මැයි 3 වන ඉරිදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ ඉරාන යුද්ධය හේතුවෙන් “මධ්‍යස්ථ සහ නිර්දෝෂී” රටවල් පවා පීඩාවට පත්ව ඇති බවයි. “අපි එම රටවලට පවසා තිබෙනවා, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා ඔවුන්ගේ නැව් මෙම සීමාසහිත මුහුදු මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යාමට අප මඟ පෙන්වන බව,” ඔහු එහි සඳහන් කර තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026

    මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5%දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා

    May 4, 2026

    හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. අදාළ ධීවරයින් දෙදෙනා…

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.