බොස්ටන් මැරතන් 2026 තරගාවලියේදී සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සමත් වී තිබෙනවා.

වයස අවුරුදු 55 – 59 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් මෙම ජයග්‍රගණය හිමිකරගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version