ලංකා IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.අද (8) සිට බලපැවැත්වෙන පරිදියි.ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 600ක් බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo

