හෝමූස් සමුද්‍ර සන්ධිය හෙට වනවිට යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් තර්ජනය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
#newsforcelk #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews
#newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo
