Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්
    උණුසුම් පුවත්

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇතැ” යි සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු දිලුම් අමුණුගම පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු විසින් කළ මෙම ප්‍රකාශය හරහා ”ගණිකාව” ලෙස හඳුන්වා දී ඇත්තේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත හිමි විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව සඳහන් කළ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය බව පැහැදිලි වනවා.

    එම බාලවයස්කාර දැරිය තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළ බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

    කෙසේ නම්ත් දිලුම් අමුණුගම වැනි අය විසින් අටමස්ථානාධිපති හිමිනම සතු සමාජ බලය මත ‍‍‍හා ආගමික සංස්ථාව නියෝජනය කිරීම මත හිඳ මෙලෙස බරපතල බාලවයස්කාර ලිංගික අපයෝජන ක්‍රියාවලියක වින්දිතයෙකු නැවත වාචිකව ‘ගණිකාව’ කියමින් අපයෝජනයට ලක්කිරීම බරපතල ඛේදවාචකයක් වනවා.

    විත්තිකරුගේ සමාජ බලය හේතුවෙන් මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීමත්, අත්අඩංගුවට ගැනීම් ආදී නීතිමය ක්‍රියාමාර්ගයන් ප්‍රමාද කරමින් විශේෂ කොට සැලකීමත් පැහැදිලිව අදාල වින්දිත දැරිය වෙත සිදු කරන බලවත් අසාධාරණයන් වන අතර, ඒ හරහා නැවත නැවතත් ඔප්පු වන්නේ මෙරට බලය හා ආගමික සංස්ථාව සතු රාජ්‍ය නීතිය ද ඉක්මවා යන බලය නොවේද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026

    CID භාරයේ සිටින සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි

    May 20, 2026

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව…

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026

    CID භාරයේ සිටින සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026

    CID භාරයේ සිටින සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.