Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට
    උණුසුම් පුවත්

    අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක් රුපියල් 5කින් ඉහළට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

    මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) තීරණය කරනු ලැබුවා.

    ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇති.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබෙනවා.

    ඒ අනුව එම මිල ගණන් සහිත කිරි පිටි පැකට් තොග එළැඹෙන සතියේ වෙළදපළට පැමිණෙනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026

    ”මැතිවරණ පොරොන්දු එකින් එක කඩකරමින් රජය ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් අන්දවා අවසන්” – විපක්ෂ නායක

    May 20, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    හෙල්මට් නීතිය උතුරේ තරුණයන්ටත් අදාලයි නොදැම්මොත් නීතිය තදින්

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ දිඹුලන හා ඉලුක්වෙල ග්‍රාම නිලධාරි වසම් දෙක යා කරමින් වැටමන් ඔය…

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026

    ”මැතිවරණ පොරොන්දු එකින් එක කඩකරමින් රජය ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් අන්දවා අවසන්” – විපක්ෂ නායක

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026

    ”මැතිවරණ පොරොන්දු එකින් එක කඩකරමින් රජය ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් අන්දවා අවසන්” – විපක්ෂ නායක

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.