Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්
    උණුසුම් පුවත්

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ දිඹුලන හා ඉලුක්වෙල ග්‍රාම නිලධාරි වසම් දෙක යා කරමින් වැටමන් ඔය හරහා ඉදිකර ඇති කස්තුරිඇල්ල පාලම කලක පටන් දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇතැයි එම පාලම සිය දෛනික ගමනා ගමන කටයුතු සඳහා යොදා ගන්නා ජනතාව මැසිවිලි නඟති.

    1910 වර්ෂයේදී පමණ මෙම පාලම ඉදිකර ඇති බවට ජනප්‍රවාදයේ කියවෙන බව ප්‍රදේශවායින් පවසන අතර මේ වන විට මෙම පාලමේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් එය මරු කපොල්ලක් බවට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙති.

    දිඹුලන ප්‍රාදේශීය රෝහලට, වැවේගම හා අමයපන්න විද්‍යාල වලට හා මස්පන්න නගරයට යෑම සඳහාත් බොහෝ දෙනා මෙම අඛලන් පාලම දැනට භාවිත කරයි.

    පසුගිය දිනක මෙම අබලන් පාලම හරහා ගමන් ගත් අයකු පාලමේ පෙරළීමෙන් තුවාල ලැබූ බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙම පාලමේ මේ වන විට කොන්ක්‍රීට් කොටස් තැනින් තැන ගැලවී ගොස් ඇති අතර ඒවට උඩින් ලී පතුරු යොදා ගමනා ගමනයට පහසු වන අන්දමට ජනතාව විසින්ම පිළියල කර ගෙන ඇතත් එය ස්ථිර විසඳුමක් නොවන බව ජනතාව පවසති.
    පාලමේ යකඩද මේ වන විට දිරා යමින් පවතින බව කියති. දිගු කලක සිට නිසි ප්‍රතිසංස්කරණයක් නොකිරීම නිසා වර්තමානය වන විට මෙම පාලමට මේ ඛේදනීය ඉරණම අත්ව ඇති අතර ජනතාව ඉල්ලා සිටින්නේ ග්‍රාම නිලධාරි වසම් දෙකක ජනතාවට ඉතා ප්‍රයෝජනවත් මෙම අබලන් පාලම කඩිනමින් පිළිසතර කර දෙන ලෙසයි ය.

    බොරලන්ද – සමන්ත කුමාර

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026

    සුරේෂ් සලේ නඩුව යළි කැඳවීම ජුලි පළමුවැනිදා

    May 20, 2026

    කඳුකර ඉඩම් අයිතිය වෙනුවෙන් අවුරුදු 07ක දරුවෙක් ලිදුලේ සිට ජනාධිපති කාර්යාලය කිලෝමීටර් 140 ක දක්වා පා ගමනක

    May 20, 2026

    ”මැතිවරණ පොරොන්දු එකින් එක කඩකරමින් රජය ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් අන්දවා අවසන්” – විපක්ෂ නායක

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් උපයන ලද මුදල්වලින් මිලදී ගත් බවට අනාවරණය වූ අතුරුගිරිය, ශාන්තාලෝකගම, 8 වන පටුමගේ…

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026

    දිඹුලන හා ඉලුක්වෙල ගම් දෙක යා කරන වැටමන් ඔය හරහා කස්තුරිඇල්ල පාලම මරු කපොල්ලක්

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.