ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
එතෙක් සැකකාර සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කරනු ලැබුවේ.

