Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අධිවේගයේ මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාවට
    උණුසුම් පුවත්

    අධිවේගයේ මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසා සිටියේ, ඒ අනුව පසුගිය අප්‍රේල් මස 17 වනදා සිට මෙම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදී ඇති බවය.

    මීට පෙර මෙම මුදාගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සිදුකර තිබුණි.

    ඒ අනුව කටුනායක සිට කොට්ටාව දක්වා සහ කොට්ටාව සිට මත්තල දක්වා මෙම මුදාගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර, මීරිගම අධිවේගයේ මුදාගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ඇත.

    ඒ අනුව ගැලනිගම, සීදුව, කුරුදුගහහැතැක්ම, පින්නදූව, සූරියවැව යන ස්ථානවල මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ස්ථානගත කර ඇති බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026

    ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපති කොමිසමට කියන්න – පා.ම රවීන්ද්‍ර බණ්ඩාර

    April 19, 2026

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා හෙට සිට යළි ඇරඹේ

    April 19, 2026

    හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර…

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026

    ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපති කොමිසමට කියන්න – පා.ම රවීන්ද්‍ර බණ්ඩාර

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026

    ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපති කොමිසමට කියන්න – පා.ම රවීන්ද්‍ර බණ්ඩාර

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්

    April 19, 2026

    ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

    April 19, 2026

    අධිවේගී මාර්ගවල වලින් අලුත් අවුරුදු සමයේ රු. මිලියන 441 ආදායමක්

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.