Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අමනොඥ ක්‍රියාවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනතුරක
    උණුසුම් පුවත්

    අමනොඥ ක්‍රියාවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනතුරක

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 18, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝවාසී බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට පාත්‍ර වන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය සහ අනාගත පැවැත්ම පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බව ට වාර්තා වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙහි මෑතකදී සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් මොරටුව විශ්වද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

    ශ්‍රී මහා බෝධි මළුවේ අතුරා තිබු වැලි තලාව වෙනුවට සිදුරු සහිත ගඩොල් වර්ගයක් ඇල්ලීම නිසා බෝධියේ පැවැත්මට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල විය හැකි බව එහි සඳහන් වේ.
    ඉතිහාසයේ පටන් වැලි මතුපිටක් පවත්වා ගැනීම මගින් පසෙහි වාතාශ්‍රය සහ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය වී ඇති බවත් ගඩොල් අල්ලා සිදුකර ඇති නවීන පදික සැකසුම් මගින් හිරු රශ්මිය හමුවේ මතුපිට උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවත් එහි සඳහන් වේ.

    එසේම එහි අභ්‍යන්තර පවතින වායු කුහර හේතුවෙන් තාපය පිටවීම වැළැක්වීම මගින් මතුපිට දිගු වේලාවක් රස්නය පවතින බවත් එම වාර්තාවෙහි දැක්වේ. ඉහළ යන උෂ්ණත්වය සහ පරාවර්තනය වන සුර්ය විකිරණ හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පත්‍රවලින් ජලය පිටවීම ඉහළ ගොස් ශාකයේ පරිවෘත්තිය ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව වීම වාර්තාව කියයි.

    එසේම, පසට ජලය කාන්දුවීම සහ වායු හුවමාරුව සීමා වීම නිසා බෝධි ශාකයේ මුල පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවත් වීම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උද්භිද විද්‍යාත්මක ශක්තිමත්භාවය සහ සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වගකීම් ඇති පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කරන ඵච්. චන්ද්‍රිකා පී. ජයවීර මහත්මියගෙන් කළ විමසීමේදී, මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය ආයතනයෙන් උපදෙස් හෝ අවසර ගෙන නොමැති බව සඳහන් කළාය. බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිය ආයතනයට වග කීමක් ඇති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුව ඇති බවත් කීවාය.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මෙම නව ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර මත සිදුවුවක් නොවන බවය. මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමික් හෝ අවසර ගැනීමක් බෝධීන් වහන්සේගේ භාරකාරීත්වය සිදු කර නැති බවද ඔහු පැවසීය.

    වසර 2300 කට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට උරුමකමි කියන මිනිස් අතකින් රෝපණය කරන ලද, රෝපණය කළ දිනය සහ ඉතිහාසයේ නිවැරදිව ලේඛන ගත කර ඇති ලොව පැරණිතම වෘක්ෂය ලෙස අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සැලකුම් ලබති. මෙම නව ඉදිකිරීම් හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් බැතිමතුන්ගේ වන්දනා කටයුතුවලට ද ගැටලූ රැසක් මතුව ඇත.

    දිවයින ජාතික පුවත්පතේ ලිපියක් ඇසු‍රින් සංස්කරණය කල පුවතකි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.