Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘මිහින්තලාවෙන් හඬක්’නිහඬ කරයි…

    April 29, 2026

    තිරිඟු පිටි මිල ඉහළට

    April 29, 2026

    අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ

    April 29, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
    උණුසුම් පුවත්

    අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 29, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට ඊයේ මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

    එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ‘මිහින්තලාවෙන් හඬක්’නිහඬ කරයි…

    April 29, 2026

    තිරිඟු පිටි මිල ඉහළට

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට – ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි

    April 29, 2026

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026

    ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට

    April 29, 2026

    අර්ච්චුනාට ඇප

    April 29, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘මිහින්තලාවෙන් හඬක්’නිහඬ කරයි…

    April 29, 2026

    ‘මිහින්තලාවෙන් හඬක්’ යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයාට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අනුරාධපුර දිසා…

    තිරිඟු පිටි මිල ඉහළට

    April 29, 2026

    අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට – ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි

    April 29, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘මිහින්තලාවෙන් හඬක්’නිහඬ කරයි…

    April 29, 2026

    තිරිඟු පිටි මිල ඉහළට

    April 29, 2026

    අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට – ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි

    April 29, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘මිහින්තලාවෙන් හඬක්’නිහඬ කරයි…

    April 29, 2026

    තිරිඟු පිටි මිල ඉහළට

    April 29, 2026

    අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ

    April 29, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.