Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට
    උණුසුම් පුවත්

    ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට

    Bandara SenanayakaBy Bandara SenanayakaJanuary 17, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

    ඒ අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.

    එමෙන්ම කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියද එදින සිට දිනපතා ධාවනයට එක්කෙරේ.

    උදය දේවී දුම්රිය ධාවනය ද ආපදා තත්ත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට පහත පරිදි සැලසුම් කර තිබේ.

    මේ අතර සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළැඹෙන 19වනදා ආරම්භ කෙරේ.

    ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කර ඇත.

    ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබද ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීම ගැන නිකුත්කළ නිවේදනය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    ගල් අඟු‍රු වංචා විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිසම වෙත අද (19) ඒකාබද්ධ විපක්ෂය…

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.