මැදපෙරදිග යුද ගැටුම් තුන්වන කාර්තුව සදහා පැවතියහොත් මෙම වසරේ ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය 4. 7% දක්වා පහත වැටිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසරේ එය දැක්වුණේ 5.4% ක් ලෙසයි.

එසේම, මෙම වසරේ උද්ධමනය, 2025 වසරේ පැවති 3% මට්ටමේ සිට 5.6% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව සදහන් කළා.

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version