Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඇණවුම් කළ වාහන ගන්න පාරිභෝගිකයන්ට මුදල් නැහැ.
    උණුසුම් පුවත්

    ඇණවුම් කළ වාහන ගන්න පාරිභෝගිකයන්ට මුදල් නැහැ.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiDecember 28, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඇතිවූ ආපදා හේතුවෙන් බොහෝ දෙනකුගේ ආර්ථික මට්ටම් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇණවුම් කරන ලද වාහන ඔවුන්ට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Ceylon Automobile Importers Association) සභාපති ප්‍රසාද් මානගේ පැවසීය.

    මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් ආපදා තත්ත්වයෙන් තමන්ට ඇතිවූ ගැටලු නිසා එම කාල සීමාවේදි බොහෝ දෙනකුට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය.

    එම නිසා මෙම සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

    එමෙන්ම මේ වන විට වාහන ලීසිං පොලී අනුපාතද සියයට දාහතරක් – පහළොවක් (14% -15%) දක්වා ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන එන්ජින් ධාරිතාව දහසට (1000cc) වඩා අඩු වැගන් ආර්, ඇල්ටෝ, යාරිස් සහ හස්ට්ලර් වැනි වාහන සඳහා අයකරන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

    වැගන්ආර් රථයකට රුපියල් ලක්ෂ 40 ක්, ඇල්ටො රථයකට රුපියල් ලක්ෂ 35 ක් 36 ක්, යාරීස් රථයකට රුපියල් ලක්ෂ 44 ක් – 45ක් පමණ බදු අය කරන බවද මෙය ජපානයේ වෙන්දේසියෙන් වාහන ලබා ගන්නා මිල මෙන් දෙගුණයකට සමාන වන බවද හෙතෙම පෙන්වා දුන්නේය

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.