Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)

    April 24, 2026

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (අප්‍රේල් 24) – මහනුවරින් මාවනැල්ලට

    ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී බෙලිගම්මන රජමහා විහාරයට ළඟා වේ.

    මහනුවර – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) මහනුවරින් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අද උදෑසන 7.00ට මෙම සාම පා ගමන ආරම්භවීය.

    භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

    එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

    ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ද මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

    සාම පාගමනේ තුන්වන දිනය අද මාවනැල්ල,බෙලිගම්මන රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026

    ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ හිරුගෙන් ලාල්ට සැර ප්‍රතිචාරයක්.

    April 23, 2026

    මහ බැංකුවෙන් ඇ.ඩො. මිලියන 2.5ක් වෙනත් ගිණුමකට බැරවීමේ සිදුවීම පිලිබදව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 23, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)

    April 24, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (අප්‍රේල් 24) – මහනුවරින් මාවනැල්ලට ශ්‍රී දළදා මාලිගාවෙන්…

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)

    April 24, 2026

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (24)

    April 24, 2026

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.