Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 23, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

    මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.

    ඉරාන විදේශ අමාත්‍යවරයා, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදුකළ බව කියන අපරාධ ගෙනහැර දක්වමින්, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජනපදය විසින් සිදුකරන ලද “පෙර නොවූ විරූ යුද අපරාධයක්” ලෙස ද මෙහිදී පවසා ඇත.

    මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බවත්, අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026

    ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ හිරුගෙන් ලාල්ට සැර ප්‍රතිචාරයක්.

    April 23, 2026

    මහ බැංකුවෙන් ඇ.ඩො. මිලියන 2.5ක් වෙනත් ගිණුමකට බැරවීමේ සිදුවීම පිලිබදව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 23, 2026

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    April 22, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    “ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23) යි. අද දිනයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ…

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.