Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති

    April 29, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
    උණුසුම් පුවත්

    ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 29, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.

    අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා,  ‘ආලෝකා’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් මෙලෙස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි. 

    ඉන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත දන් පිළිගැන්වීමෙන්  අනතුරුව, ගුවන් තොටුපොළ විවිධ අංශවල සේවයේ නිරත සේවක සේවිකාවන් ද පැමිණ ආශිර්වාද ලබාගත්හ.

    මෙහිදී ආලෝකාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබුණි. 

    “එ්හි පස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණි. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026

    ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

    April 27, 2026

    පා.ම රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට

    April 27, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති

    April 29, 2026

    ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින…

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති

    April 29, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති

    April 29, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 28 කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට

    April 28, 2026

    බ්‍රිතාන්‍යයේ III චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

    April 27, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.