-අර්චුනා රාමනාදන්-
තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වූ තලපති විජේ වෙත ශ්රී ලාංකික දෙමළ ජනතාවගේ ප්රසාදය පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් පවසනවා.
“ඩෙල්ෆ් දූපතේ භාගයකටම කරන්ට් නෑ සතියේ දවස් හතෙන් දවස් පහක් කරන්ට් නෑ.
විජේ කච්චතිව් දූපත ඉල්ලපු එකට ජනාධිපතිතුමා දෙන්න බෑ කියලා කිව්වනේ.
කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”
ජනාධිපතිවරයා ඊට විරෝධය ප්රකාශ කර තිබූ බවත් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා ප්රකාශ කළා.

