ලිඳුල සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන ප්‍රේමරාජා කාර්ගි නැමැති වයස අවුරුදු 07ක කුඩා පාසල් සිසුවෙක් විසින් කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් දිනා ගැනීම සහ ඒ පිළිබඳව රජය මෙන්ම වගකිව යුතු අංශ දැනුවත් කිරීමේ අරමුණින් තලවාකැලේ නගරයේ සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙන ලිපි භාරදීම සඳහා කිලෝමීටර් 140ක පාගමනක් ආරම්භ කර ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

