Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම.
    උණුසුම් පුවත්

    කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiDecember 21, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    ඊයේ හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ .

    “අද සමාජය තුළ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි මේ ළඟදී අපේ සමාජයේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ඒ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු හයක වයසේ දරුවන්ගෙන් පටන් අරගෙන, වැඩිමල් වියට යනකම්ම දරුවන්ට මෙන්න මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වන, ඒවා කරන්නට පුළුවන්, ඒවා හොඳයි, ඒවායින් වරදක් නැහැ කියලා උගන්වන. දෙමව්පියන්ගෙන් මේ අයිතිවාසිකම උදුරාගත්තු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් අද සමාජයේ පවතින රජය විසින් ඉදිරිපත් කරගෙන යනවා අපි දකිනවා. ඒක අපිට පිළිගන්න බැහැ.”

    “අපේ ශ්‍රී ලංකාව තුළ, අපිට තියෙනවා උරුමයෙන්ම ආපු සංස්කෘතියක්, සභ්‍යත්වයක්, වටිනාකම් දහරක්, විශේෂයෙන්ම අපි අදහන, ආගම බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම් ආගම, ක්‍රිස්තියානි මේ ධර්මතාවයන් සියල්ලේම ප්‍රතිපත්ති වලින් සංස්කරණය වෙච්ච මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. විවාහ ජීවිතය පිළිබඳව, දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව, යම් ආදර්ශ මාලාවක්, නීති මාලාවක්, සමාජය තුළ සකස් වී තිබෙනවා.”

    නමුත් මේ සියල්ලම අතහැරලා දාලා, මේ බටහිර ලෝකයේ සිදුවෙන නොයෙකුත් විෂමතාවයන්, ඔවුන්ගෙන් මුදල් අපිට හම්බවුණා කියලා, ඒ මුදල්වලට වැඳලා අපි අපේ ප්‍රතිපත්ති පාවා දෙනවා නම්, කිසිම රජයකට අයිතියක් නැහැ මේ රට පාලනය කරන්න. මේ රටේ සංස්කෘතික උරුමයට අත තියෙනවා නම්. අන්න ඒක අපි ඔය දේශපාලන ලෝකයේ ඉන්න ඔක්කොම නායකයන්ට කියන්නට අව්‍යයයි. කරුණාකරලා ඔයාලට අයිති වෙච්ච කොටස විතරක් කරන්න. ඔයාලට අයිති නැති දේවල් කරන්න යන්න එපා.”

    එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ දරු උපත් පාලන සංවිධාන හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ සංවිධාන අපිට පටවන සල්ලිත් එක්ක අපිට දෙන ඒ වැරදි අදහස්, වැරදි ආකල්ප නිසා අපේ සංස්කෘතික පසුබිම විනාශ කරලා, අපේ ආගමික පසුබිම විනාශ කරලා, අපේ දරු පවුල් විනාශ වෙන ආකාරයට අපේ දරුවන්ව, දෙමව්පියන්ට විරුද්ධව හරිගස්සන ආකාරයට දරුවෝ දෙමව්පියන්ට කීකරු නැහැ. දරුවන්ට ඕන ඕන දේ කරන්න ඉඩ දෙනවා. මෙන්න මේ විදිහේ ක්‍රමවේද තුළ දරුවන්ටත් යම් ගෞරවයක් අප තුළ තිබිය යුතුයි. දරුවාටත් මානව අයිතිවාසිකම් තියෙනවා. ඒක ඇත්තයි. නමුත් දරුවාව දෙමව්පියන්ට විරුද්ධ කරන එක ඒක නෙමෙයි මානව අයිතිවාසිකම කියන්නේ. දෙමව්පියෝ සහ දරුවන් අතර තිබිය යුත්තේ ආදරයේ පසුබිමක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.