අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.
ඒ හේතුවෙන් බස්රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.
කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති අතර, ඒ හේතුවෙන් මඟී ජනතාවට පහසුවෙන් සිය ගමනාන්ත කරා යාමට අවස්ථාව සැලසී ඇත.
#newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

