ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපතිවරා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විපක්ෂයට කියා සිටිනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version