මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය ‘දිට්වා’ සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව තිබේ.

මේ සම්බන්ධයෙන් අද (28) පෙ.ව. 5ට නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මෙම පද්ධතිය උතුර බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.

Share.
Leave A Reply

Exit mobile version