දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද, ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර” මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම් මෙම ප්‍රදේශවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව එම සංවිධානය පවසන්නේ.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් මධ්‍යස්ථ හෝ යහපත් මට්ටමක පවතින බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version