Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»නාවලපිටියේ ඛේදවාචකයක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයේ සහයකයා කන්ටේනරය සහ ගබඩා බිත්තිය අතර සිර සිරවිලා 24 හැවිරිදි සහායකයාගේ දිවි අහිමි වේ.
    උණුසුම් පුවත්

    නාවලපිටියේ ඛේදවාචකයක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයේ සහයකයා කන්ටේනරය සහ ගබඩා බිත්තිය අතර සිර සිරවිලා 24 හැවිරිදි සහායකයාගේ දිවි අහිමි වේ.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සලකට භාණ්ඩ රැගෙන ආ විශාල ප්‍රමාණයක් කන්ටේනර් ලොරි රථයට සිරවී එම ලොරි රථයේ සහයකයා මියගොස් ඇති බව නාවලපිටි පොලිසියේ ස්ථානාධිපති කේ.එම්.කුලතුංග මහතා පැවසීය.

    කුරුණෑගල සිට නාවලපිටිය එම සුපිරි වෙළෙඳ සලට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි කන්ටේනර් ලොරි රථයක් එහි ගබඩාට වෙත ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට ධාවනය කිරීමේදී එහි ලොරි සහයකයා කන්ටේනර් ලොරියේ පසුපස ප්‍රදේශයේ සහ ගබඩාවේ බිත්තිය අතර පටු ඉඩෙහි සිරවී එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත් වූ බවත්, මියගිය පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයසැති තරුණයකු බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටී.

    ලොරි රථ රියැදුරු සැකපිට නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර. රියැදුරුගේ නොසැලකිලිමත්කම අනතුරට හේතුව බව අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ නිලධාරියකු කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    May 2, 2026

    මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට

    May 2, 2026

    වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි.

    May 2, 2026

    ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පන්නල, හුණුවිල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ…

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    May 2, 2026

    නාවලපිටියේ ඛේදවාචකයක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයේ සහයකයා කන්ටේනරය සහ ගබඩා බිත්තිය අතර සිර සිරවිලා 24 හැවිරිදි සහායකයාගේ දිවි අහිමි වේ.

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    May 2, 2026

    නාවලපිටියේ ඛේදවාචකයක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයේ සහයකයා කන්ටේනරය සහ ගබඩා බිත්තිය අතර සිර සිරවිලා 24 හැවිරිදි සහායකයාගේ දිවි අහිමි වේ.

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.