Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

    May 2, 2026

    බාල වයස්කාර පිරිමි දරුවා කැලෑවක් තුළ ට ගෙනගොස් හිරි ඔතප් බිඳි දහම් පාසල් ගුරා වසර 24 ක් මහ උළුගෙට

    May 2, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.
    උණුසුම් පුවත්

    2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් 12 දෙනෙකුට දිවි අහිමිවෙලා.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන්නේ, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවය.

    එමෙන්ම මේ වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඇය අනාවරණය කළාය.

    පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමු වී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

    වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

    May 2, 2026

    බාල වයස්කාර පිරිමි දරුවා කැලෑවක් තුළ ට ගෙනගොස් හිරි ඔතප් බිඳි දහම් පාසල් ගුරා වසර 24 ක් මහ උළුගෙට

    May 2, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    නාවලපිටියේ ඛේදවාචකයක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයේ සහයකයා කන්ටේනරය සහ ගබඩා බිත්තිය අතර සිර සිරවිලා 24 හැවිරිදි සහායකයාගේ දිවි අහිමි වේ.

    May 2, 2026

    මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

    May 2, 2026

    වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කරන දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව මහජන…

    බාල වයස්කාර පිරිමි දරුවා කැලෑවක් තුළ ට ගෙනගොස් හිරි ඔතප් බිඳි දහම් පාසල් ගුරා වසර 24 ක් මහ උළුගෙට

    May 2, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

    May 2, 2026

    බාල වයස්කාර පිරිමි දරුවා කැලෑවක් තුළ ට ගෙනගොස් හිරි ඔතප් බිඳි දහම් පාසල් ගුරා වසර 24 ක් මහ උළුගෙට

    May 2, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

    May 2, 2026

    බාල වයස්කාර පිරිමි දරුවා කැලෑවක් තුළ ට ගෙනගොස් හිරි ඔතප් බිඳි දහම් පාසල් ගුරා වසර 24 ක් මහ උළුගෙට

    May 2, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.