මියයන විට එතුමා 85 වන වියේ පමණ පසු විය.කලාත්මක පරිකල්පනයේ නිදහස උදෙසා දශක හයක් අරගල කළ. සිය සාහිත්‍යය වෙනුවෙන් මහපාරේ සිට සීඅයිඩීයේ හතරවන තට්ටුව දක්වා සියලු තන්හි නැගූ හඬද නිහඬය.
ඉදිරියේදී උදා වන්නේ ඔබ වැන්නන් වැඩිපුර අවැසි කාලයකි. එතැන ඔබ නැතිවීම පාඩුවකි.
සමුගනිමු!

අපගේ සාතිශය සංවේග

Share.
Leave A Reply

Exit mobile version