පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සාධාරණය වෙනුවෙන් කතෝලික සභාව අද, විශේෂ යාඥා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියළු කතෝලික දේවස්ථානවල අද විශේෂ යාඥා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් ප්‍රකාශ කළේ.

Share.
Leave A Reply

Exit mobile version