පාසැල් පවත්වන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාල සටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය මදුර සෙනවිරත්න මදුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ ඇති බවයි

ඒ අනුව දැනට සිසු සැරිය ඇතුළු සියලු බස් සේවා නව කාලසටහන් අනුව සංශෝධනය කර ධාවනය කරන බව ඔහු සඳහන් කර සිටිනවා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස්වන ශ්‍රේණියේ සිට 13 වසර දක්වා පාසල් පැවැත්වෙන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කර ඇති බවඒ මහතා පැවසුවා

Share.
Leave A Reply

Exit mobile version