Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පෙම්වතාට දුරකතන ඇමතුමක් ගෙන ගිංඔයට පැන්න තරුණිය අතුරුදන්
    උණුසුම් පුවත්

    පෙම්වතාට දුරකතන ඇමතුමක් ගෙන ගිංඔයට පැන්න තරුණිය අතුරුදන්

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 29, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව තිබේ.

    මේ සම්බන්ධව ඊයේ (28) වෙන්නප්පුව පොලිස් ස්ථානයට පණිවිඩයක්ද ලැබී ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

    අතුරුදන් වූ තරුණිය වයස අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවය.

    පසුව ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති බව වාර්තා වේ.

    ප්‍රදේශවාසීන් විසින් තරුණයා බේරා ගෙන ඇති අතර තරුණිය දියේ ගසා ගෙන ගොස් ඇත.

    වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව…

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.