තංගල්ල පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද උදෑසන 6.55ට යෙදුණු සුබ නැකතින් හිස තෙල් ගෑමේ උත්සවයට සහභාගී වූහ.

ශ්‍රී කල්‍යාණි සමාග්‍රි ධර්ම මහ සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ ධර්ම වගාචාර්‍ය විචිත්‍ර භාණක මුළු දිවයිනටම සාමවිනිසුරු තංගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටිගල පඤ්ඤාලෝක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සිදු කෙරිණි.

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version