Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මාලිමා මන්ත්‍රීගේ පුතුන්ගෙන් පහරකෑ තරුණයෙකු රෝහලේ
    උණුසුම් පුවත්

    මාලිමා මන්ත්‍රීගේ පුතුන්ගෙන් පහරකෑ තරුණයෙකු රෝහලේ

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පහර දුන් බව පවසමින් 23 හැවිරිදි තරුණයෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත්ව තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පොලිසිය කළ දැනුම්දීම අනුව තම පුතුන් දෙදෙනා අද පොලිසියට ඉදිරිපත් කරන බවයි.

    නුවරඑළිය තුරඟ තරග පිටියේ පැවති සැණකෙළියක් අතරතුර ඊට පැමිණි තරුණයෙකුට මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 17 වනදායි.

    පහරකෑමට ලක් වු 23 හැවිරිදි තරුණයා නුවරඑළිය මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහු ප්‍රකාශ කලේ නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු කළ බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026

    ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ හිරුගෙන් ලාල්ට සැර ප්‍රතිචාරයක්.

    April 23, 2026

    මහ බැංකුවෙන් ඇ.ඩො. මිලියන 2.5ක් වෙනත් ගිණුමකට බැරවීමේ සිදුවීම පිලිබදව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 23, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    “ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23) යි. අද දිනයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ…

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියට සිදුවන බලපෑම් අපට දුරස්ථ නැහැ

    April 23, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

    April 23, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.