Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මැයි විසි පහ නඩු නගින කට්ටිය
    උණුසුම් පුවත්

    මැයි විසි පහ නඩු නගින කට්ටිය

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විමල් වීරවංශ, පියංකර ජයරත්න, රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නඩු තීන්දු ඉදිරියේ දී ඒමට හැකි බව කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. “සමහර නඩු කල් යන්නත් පුළුවන්. සරණ ගුණවර්ධනගේ නඩුව අප්‍රේල් 30 ද කොහේද තිබුණා මැයි 25ට කල් ගියා. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියා ගන්න පුළුවන්. එය සාමාන්‍ය දැනීමයි.

    විවෘත අධිකරණයේ සිදුවන දේ ඔබ වාර්තා කරනවා. ඒ සියල්ලම බලාගෙන ඉඳලා ඉඳලා ඊට පරස්පර උඩුයටිකුරු තීන්දු ලබාදෙයි කියලා ජනතාවට වඩා මාධ්‍යවේදීන් හැටියට ඔබට හිතෙනවා මෙහෙමයි විය හැක්කේ කියලා. ජනාධිපතිවරයත් එහෙම වෙන්න ඇති කියන්න ඇත්තේ. නඩු එයිද කියන්න මම දන්නෙත් නැහැ. වැදගත් වෙන්නේ නඩු ටික සිදුවෙන එකයි. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන්ට දඬුවම් කරයි කියලා. ඔබ මගෙන් අහපු දේ තමයි හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද ඇයි කියලා. දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු හරහායි. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා. ත්‍රිපුද්ගල මහධිකරණ ඇති වෙලා. එම කටයුතු වේගයෙන් සිදුවෙන කොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි ජනතාවට ප්‍රසාදයක්. අස්වාදයක් තිබෙන්න ඕනි. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පමණක් නොවෙයි හැම පක්ෂයකම අයට තිබෙනවා හොරු ඇතුළට ගියාම සතුටක්. වටේ ඉන්න අය කියයි විරුද්ධව. රටේ බහුතරයක් ජනතාව ඉන්නේ නඩු විසඳයි කියලා. තුනෙන් දෙකක් තියාගෙන මොනවද කරන්නේ කියලා සමහරු අහනවා. නීති නැත්නම් නීති හදලා දඬුවම් කරන්න කියලයි ජනතාව කියන්නේ”යැයිද කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026

    ට්‍රම්ප්ගේ තීරණ හමුවේ ලෝක බොරතෙල් මිල දෙවන දිනටත් පහළට

    May 6, 2026

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා

    May 6, 2026

    විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද කොළඹ දී

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට…

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026

    මැයි විසි පහ නඩු නගින කට්ටිය

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026

    මැයි විසි පහ නඩු නගින කට්ටිය

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.