Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.
    උණුසුම් පුවත්

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම දියණිය කෲ-ර ලෙස අපයෝ*ජනයට ලක් කිරීමේ පළිය ගැනීමට දේශපාලනයට පිවිසි මේ කාන්තාව 2026 බටහිර බෙංගාල මැතිවරණ සමයේ පුවත් මවන්නියක වුණා.

    ඇය නමින් රත්නා දේබ්නාත්. ඇගේ දියණිය පුහුණු වෛද්‍යවරියක ලෙස කල්කටාවේ රෝහලක රාත්‍රී සේවා මුරයේ නියුතුව සිටියදී සමූ*හ අප*යෝජනයට ලක් කොට ම*රා දැමුණා.

    2024 දී සිදුවූ මෙය ඉන්දියාව සසල කළ පුවතක් වූ අතර මේ සම්බන්ධව යුක්තිය ඉල්ලා විශාල පරිමාණයෙන් මහජන උද්ඝෝෂණ පැවැත්වුණා.

    ජාතික මට්ටමෙන්ම මැදිහත් වී සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කොට ප්‍රධාන වැරදිකරු ලෙස හඳුනාගත් පුද්ගලයා ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරනු ලැබුවා.

    එහෙත් රත්නා මෙවර දේශපාලනයට පිවිසෙන්නේ සිය දියණියට නිසි පරිදි යුක්තිය ඉටු නොවුණු බව කියමින්. එක් පුද්ගලයෙකුට පමණක් දඩුවම් නොවන බව පවසන ඇය ඉතිරි පරීක්ෂණ කටයුතු මන්දගාමී වීම සැක සහගත බව කියමින් පැවති ප්‍රා-න්ත රජයට චෝදනා කළා.

    භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ඇය දිගින් දිගටම ඉතා බරපතල ලෙස ඒ වන විට ප්‍රා-න්ත බලය හෙබවූ ම-ම්තා බැන-ර්ජිට මේ පිළිබඳව චෝදනා එල්ල කළා. ඒ ඇය නීතිය සහ කාන්තාවන්ගේ ආරක්ෂාව නිසි ලෙසින් සැලසීමට අපොහොසත් වූ බව කියමින්.

    වරක් ඇය ‘තමාට හැකි නම් මම්තාගේ කො*ණ්ඩයෙන් ඇද*ගෙන ගොස් සිර ගත කරන බව’ මැතිවරණ වේදිකාවක ප්‍රකාශ කළා. දැඩි ආන්දෝලනයකට මුල් වූ මේ ප්‍රකාශය මේ සම්බන්ධව මම්තාගේ පක්ෂය රත්නාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නඩුවක්ද ගොනු කළා.

    අවසානයේදී බටහිර බෙංගාල මැතිවරණය බීජේපීය ජයග්‍රහණය කළ අතර රත්නා දේබ්නාත්ද තම අසුන ජයග්‍රහණය කළා. ජයග්‍රහණයෙන් පසු ඇය ඉතාම හැඟීම්බර ලෙස සිය ආධාරකරුවන් හමුවන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

    ඇය තම දියණියගේ ඛේදවාචකය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගන්නා බවට ඇතැම් අය රත්නාට චෝදනා කළා. නමුත් ඇයට සහය දක්වමින් ඇයව අගය කළ පිරිස ඉතා විශාලයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026

    මැයි විසි පහ නඩු නගින කට්ටිය

    May 6, 2026

    ට්‍රම්ප්ගේ තීරණ හමුවේ ලෝක බොරතෙල් මිල දෙවන දිනටත් පහළට

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා මෙරට සිදුකළ පළමු සංචාරය මෙය වීම…

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.