Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    May 6, 2026

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට
    උණුසුම් පුවත්

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට (07) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර තිබෙනවා.

    මේ අතර විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂයේ නියෝජිතයින් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමට ද නියමිත බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

    ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් හිමි කරගත් ටී.වී.කේ පක්ෂය ආසන 118ක් සකස් කර ගනිමින් බලය පිහිටුවීම සඳහා මේ වනවිටත් මැතිවරණය ජයගත් අනෙකුත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

    ඉන්දීය කොංග්‍රස් පක්ෂය මේ වන විටත් ටී.වී.කේ. පක්ෂය සමග රජයක් පිහිටුවීම සඳහා කැමැත්ත පළ කරමින් සිටින බවයි දේශපාලන වාර්තා ප්‍රකාශ කළේ.

    පෙරේදා නිකුත් කෙරුණු නිල ප්‍රතිඵල වලට අනුව විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේ, ආසන 108ක් හිමි කරගනිමින්.

    දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ හිටපු තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.ඒම්.කේ. පක්ෂයට මෙවර හිමිවූයේ ආසන සංඛ්‍යාන 59ක් පමණයි.

    එමෙන්ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ.අයි.ඒ.ඩී.ඒම්.කේ. පක්ෂයට ආසන 47ක් හිමි වුණා.

    විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණා.

    සුපිරි කොලිවුඩ් නළු රජිනිකාන්ත් ද විජේ ප්‍රමුඛ ටී.වී.කේ. පක්ෂය ලබාගත් ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරනු ලැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    May 6, 2026

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    දියණිය ගේ යුක්ක්තිය වෙනුවෙන් දේශපාලණයට පිවිසි අම්මා සිය මංත්‍රී අසුන දිනයි.

    May 6, 2026

    රුසියානු ප්‍රහාරවලින් 26 දෙනෙකු මරුට යුක්‍රේනයේ නගර කිහිපයක බලය ගිලිහෙයි.

    May 6, 2026

    මැයි විසි පහ නඩු නගින කට්ටිය

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    May 6, 2026

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා…

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    May 6, 2026

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026

    ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    May 6, 2026

    තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.