වෙල්ලාවලි, පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේ වන අලියෙකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

අදාල කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය පවසා තිබේ.

මියගොස් ඇත්තේ  55 හැවිරිදි තික්කොඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

Exit mobile version