Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    May 21, 2026

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වසරේ ගත වු කාලය තුළ වනඅලි මරණ 128ක්
    උණුසුම් පුවත්

    වසරේ ගත වු කාලය තුළ වනඅලි මරණ 128ක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගත වු කාලය තුළ වනඅලි මරණ 128ක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය ජනවාරි පළමු දින සිට මැයි 15 දක්වා කාලය තුළ මෙම වනඅලි මරණ වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එහිදි වෙඩි තැබීම්වලින් වනඅලි මරණ 20ක් ද , විදුලිසැර වැදීම් හේතුවෙන් මරණ 15ක් ද , හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක් සහ වගා ළිංවලට වැටීමෙන් මරණ 05ක් ද සිදුව තිබේ.

    ඊට අමතරව විෂ ශරීර ගතවීම්, දුම්රියේ ගැටීම්, දියේ ගිලීම් වැනි අනතුරුවලින් ද වනඅලි මරණ සිදුව ඇති බව සඳහන් ය. 

    නැගෙනහිර කලාපයෙන් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර පොළොන්නරුව සහ අනුරාධපුර වන ජීවි කලාපවලින් ද වනඅලි මරණ වාර්තා වී තිබේ. 

    මීට අමතරව වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 35ක් ද මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වන බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    May 21, 2026

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026

    බගවන්තලාවේ මාරක අනතුරක්

    May 21, 2026

    රංජිත් සියඹලාපිටියගේ ‘මගේ වැන්දල පලතුරු අරණ’ – පරම්පරා ගණනාවක වගා ශිල්පයට පොහොසත් උපහාරයක්

    May 21, 2026

    අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    May 21, 2026

    කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං…

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026

    බගවන්තලාවේ මාරක අනතුරක්

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    May 21, 2026

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026

    බගවන්තලාවේ මාරක අනතුරක්

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

    May 21, 2026

    බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

    May 21, 2026

    RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.