Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්
    උණුසුම් පුවත්

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 22, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.

    වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය.

    අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග මේ තත්ත්වය ඇති වන බව ද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    එමෙන්ම මෙසේ වායු ගුණාත්මකභාවය පහළ යාමට මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බව මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

    විශේෂයෙන් ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදිය මේ සඳහා හේතුවන අතර ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026

    තුර්කියේ සිදුවූ වෙඩි තැබීමකින් හයදෙනෙකු මරුට

    May 19, 2026

    ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

    May 19, 2026

    තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ඇහැළියගොඩ, වලවිටවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක්…

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026

    තුර්කියේ සිදුවූ වෙඩි තැබීමකින් හයදෙනෙකු මරුට

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026

    තුර්කියේ සිදුවූ වෙඩි තැබීමකින් හයදෙනෙකු මරුට

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අගමැතිට

    May 19, 2026

    දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.