Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වෙයි

    April 17, 2026

    ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි: තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට දැනුම් දෙන්න

    April 17, 2026

    බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

    April 17, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක්
    උණුසුම් පුවත්

    වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 17, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබාදී තිබේ.

    විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය, අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව පැවසීය.

    ජලාශවල ජලය අධික වශයෙන් විදුලිබල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් දැක්විණි.

    ‘මහනුවර ජල සම්බන්ධතා 17,000ක්’ මැයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය,

    බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබා දී ඇත. 

    මෙම ජල සම්පාදන ක්‍රමයේ තුළුමුව (Intake) වික්ටෝරියා ජලාශය තුළ වූ පොන්ටුන් මත සවිකල පොම්ප යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබයි. 

    කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති දැඩි නියඟ තත්ත්වයන් යටතේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගිය අතර, ‘දිට්වා’ කුණාටුවට පසුව මෙම පොන්දූන් ක්‍රියාත්මක ප්‍රදේශ තුල දැඩි ලෙස මඩ තැන්පත් වීම හා එයට ඉහළින් තැන්පත් වූ මඩ ගලාඒමත් නිසා වරින්වර පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය දින 10ක පමණ (06.04.2026 සිට 15.04.2026) කාලයක් දැඩි ලෙස අඩපණ වීම සිදුවිය.

    ඒ සඳහා අප මණ්ඩල මඟින් තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කල අතර මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාළ සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමට කටයුතු කොට ඇති අතර අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය සැපයෙනු ඇත.

    තවද ඉදිරියේදී මෙවැනි තත්වයකට මුහුණදීම සඳහා අමතර සහයක් වනු පිණිස වික්ටෝරියා ජලාශය තුල වන හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගෙන (225mm HDPE), 2km පමණ නල මාර්ගයන් මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමට අවැසි කටයුතු මේ වනවිට ක්‍රියා වෙමින් පවති. 

    මෙම කටයුතු තව දින 2-3 ක කාලයක් තුල අවසන් කිරීමට අපේක්ෂිතය.

    මේ වනවිට බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වෙයි

    April 17, 2026

    ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි: තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට දැනුම් දෙන්න

    April 17, 2026

    බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

    April 17, 2026

    ආණ්ඩුවේ 153 දෙනාම ගල් අඟුරු වංචාව වෙනුවෙන්පෙනී සිටිය බවඅද ඔප්පු වුණාඅජිත් පී පෙරේරා

    April 17, 2026

    ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

    April 17, 2026

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්

    April 17, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වෙයි

    April 17, 2026

    ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමයට සමගාමීව, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සියලුම වාණිජ නෞකා…

    ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි: තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට දැනුම් දෙන්න

    April 17, 2026

    බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

    April 17, 2026

    ආණ්ඩුවේ 153 දෙනාම ගල් අඟුරු වංචාව වෙනුවෙන්පෙනී සිටිය බවඅද ඔප්පු වුණාඅජිත් පී පෙරේරා

    April 17, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වෙයි

    April 17, 2026

    ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි: තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට දැනුම් දෙන්න

    April 17, 2026

    බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

    April 17, 2026

    ආණ්ඩුවේ 153 දෙනාම ගල් අඟුරු වංචාව වෙනුවෙන්පෙනී සිටිය බවඅද ඔප්පු වුණාඅජිත් පී පෙරේරා

    April 17, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වෙයි

    April 17, 2026

    ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි: තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට දැනුම් දෙන්න

    April 17, 2026

    බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

    April 17, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.