Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් බොරු තර්ක ඉදිරිපත් කරලා රට නොමඟ යවනවා – පද්මසිරි බණ්ඩාර
    උණුසුම් පුවත්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් බොරු තර්ක ඉදිරිපත් කරලා රට නොමඟ යවනවා – පද්මසිරි බණ්ඩාර

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 19, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තමන්ගේ අදහස් දැක්වීමේදී බොරු තර්ක කිහිපයක් මේ සභාවට ඉදිරිපත් කරලා සභාව වගේම රටත් නොමඟ යැවීමට කටයුතු කළ බව අවස්ථාවන් පෙණුන බව මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(19)පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 456ක් වෙන් කළ මුදලින් පුනරාවර්තන වියදම සඳහා බිලියන 52.5ක මුදලක්ද, ප්‍රාග්ධන වියදම සඳහා බිලියන 403ක්ද වෙන් කර ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අයවැයෙන් වෙන් කරලා තියන මුදලින් 13%ක් ප්‍රාග්ධන වියදම ලෙස වෙන් කර ඇති බව පැවසූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා වෙන් කළ මුදල බිලියන 257ක්. මෙයින් පුනරාවර්තන විඅයදම සඳහා බිලියන 102.6ක්ද, ප්‍රාග්ධන වියදම බිලියන 164ක් බව ප්‍රකාශ කළා. ග්‍රාමීය හා යටිතල පහසුකම් අමාත්‍යංශයට බිලියන 169ක් වෙන් කර ඇති අතර මෙයින් පුනරාවර්තන වියදම බිලියන බිලියන 11.4ක්ද, ප්‍රාග්ධන වියදම බිලියන 157.6ක් වන බවත් මේ සාධකවලින් රටේ අනාගතය ගැන සළකා ප්‍රාග්ධන වැය ශීර්ෂය 50%කටත් වඩා මේ අයවැයෙන් වෙන් කර ඇති බව ප්‍රකාශ කළා.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #විපක්ෂය #මන්ත්‍රීවරු #අදහස් #අයවැය #සභාව #රට #පාර්ලිමේන්තුව #සෞඛ්‍යඅමාත්‍යංශය #කෘෂිකර්ම #ග්‍රාමීයපහසුකම්

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,…

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.